tag:blogger.com,1999:blog-67029263163469727822024-03-08T10:39:12.077-08:00ආදරයක පහසආදරයක පහසhttp://www.blogger.com/profile/09586339173962698113noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-6702926316346972782.post-38300840204046642662012-02-22T22:12:00.003-08:002012-02-22T22:12:24.875-08:00

අන්සතු මලක්........

මම අදටත් ඔයට ආදරේ ... එත් ඔය දෑන් වෙන කෙනෙක්ට අයිති... එ කොහොම උනත් මට
අදටත් මතක් වෙනව ඔයයි මමයි ඈවිදගෙන ගිය තෑන්... දෑන් මට එ තෑන් වලින්
යද්දි ඔයව මතක් වෙනව ... එ වෙලවට මගේ දෙනෙත් වලට කදුලු පවා එන්නව.... ඒ
මොනව උනත් මම තම ඔයට හිතින් ආදරේ කරනව....මම දන්නව ඔයව මට කවදවත් ලබෙන්නෙ
නෑ කියල එත් ඔයව ලෙසියෙන් මට අමතක කරන්න බෑ.... හෑමදාම රෑට මම ඔයට කතකරල
බුදුසරනයි. පරිස්සමින් ඉන්න කියල මම නිදගන්න යන්නේ... එත් දෑන් මට රෑට
නින්ද යන්නෙත් නෑ ........ මට ඔයව එකම එක පරක් හම්බෙන්න හම්බෙන්න ආසයි ....
හම්බෙනන බෑරිනම් හිනෙන්වත් අවිත් ඔයගේ ඔය සුදු මූන පෙන්නනල.. ආදරේයි කියල
යන්න වස්තුවේ....... ඔය හිනෙන් හරි එහෙම කියන දවස එනකන් මම මග ගලගෙන ඉන්නව
මගෙ රත්තරනේ... මොනව උනත් මම හෑමදාම ඔයට විතරමඉ ආදරේ.... ඔය තමයි මගේ පන
රත්තරනේ.....ආදරයක පහසhttp://www.blogger.com/profile/09586339173962698113noreply@blogger.com0tag:blogger.com,1999:blog-6702926316346972782.post-15105009480939442382012-02-22T22:10:00.001-08:002012-02-22T22:10:39.922-08:00

දුක් වින්ද හදවතක්.......

පාසල් යන කාලේ හරිම සුන්දරයි.. ඒ සුන්දර කාලය තියෙන්නේ ටික කාලයක් කියා ඒ
දවස් වල හිතුන් නැති උනාට දැන් එකහොදට තේරෙනවා.. කොහොම හරි ඒ දවස් වල මගේ
හිතේ කෙනෙක් ගැන අදහසක් තිබ්බ.. එක මම එයට කිව්වත් එක එය පිලිගත්තෙ නෑ...
ඒත් මම හිතින් එයට ආදරේ කලා... පහු ගිය දවසක මම ගමේ ගියා... ඒ ගිය වෙලේ
දැක්ක දේ නිසා මට ගොඩාක් දුක හිතුනා... මගේ හිතේ හිටිය ගෑණුළමයා මගේ හොදම
යාළුව එක්ක ඉන්නව දැක්ක නිසා.. මම අදටත් ඒ ගෑණුළමයට ගොඩක් ආදරේ.. අපි O/L
වලදි තමයි ගොඩාක් ල0 උනේ.. ඒ කාලේ අපි දෙන්න එකට කෑම කවේ එකට එක බස් එකේ
ගියේ ආවේ... එයාගේ හිතට දුකක් දැනුනම එ දුක මාත් එක්ක කිව්වා මට ඒවා ගොඩක්
මතකයි... ඒත් එහෙම හිටපු ඔයද මේ වෙනස් උනේ... මම හිතුවෙ අපි දෙන්නගෙ යාළුමට
වඩා එහා දෙයක් තියෙනව කියලා... එත් ඔයාගෙන් මම ඒ ගැන ඇහුව වෙලේ ඔයා කියපු
දේ ඔයට මතකද සුදු... ඔය කිව්වේ මට ටිකක් කල් දෙන්න කියල ඔයා එහෙම කියලා මම
ඔය වෙනුවෙන් කොච්චර කලයක් බලන් හිටියද?? එත් දැන් නම් මට මේ ජිවිතේම එපා
වෙලා... ඇත්තම කියනවනම් මට දැන් අපි ගිය බස් එකක නැගල යද්දි ඒ දවස් වල අපි
ගියපු හැටි මතක් වෙනවා.. මොනා කරත් මොනා කිව්වත් දැන් වඩක් නෑ.. මම මගේ හිත
හදාගන්නම් .. එත් යළුවෙක් විදියට ඔයට එක දෙයක් කියන්නම්.. කවම කවදාකවත්
කිසිම කොල්ලෙක්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා... මගේ හිතේ තියන දුක කටවත්
කියන්නත් බෑ... එ දුක වෙන කටවත් දැනෙන්න දෙන්නෙත් නෑ.... මොනා උනත් මම ගමේ
ආපු හැම දවසක හවසට අපි දෙන්න කත කර කර හිටිය බස් හෝල්ට් එකෙ වඩිවෙලා බලන්
ඉන්නවා කවදා හරි ඔය ඒ කියලා..........
ආදරයක පහසhttp://www.blogger.com/profile/09586339173962698113noreply@blogger.com0tag:blogger.com,1999:blog-6702926316346972782.post-41377919608691434192012-02-22T21:56:00.000-08:002012-02-22T21:56:55.313-08:00ආදරයක පහසආදරය කියන්නේ අපේ හිතට දැනෙන දෙයක් වගේම අපේ ජීවිතවලට ගොඩක් වදගත් වෙන දෙයක්. ඒත් අද සමජයේ සමහර ආදරවන්තයින් ආදරේ විදිනවා වෙනුවට ආදරේ විදවනවා.. මේ එහෙම ආදරේ විදවන ඔබ වෙනුවෙන්ම සැකසූ පිටුවකි..ආදරයක පහසhttp://www.blogger.com/profile/09586339173962698113noreply@blogger.com0