Wednesday, February 22, 2012

ආදරයක පහස

ආදරය කියන්නේ අපේ හිතට දැනෙන දෙයක් වගේම අපේ ජීවිතවලට ගොඩක් වදගත් වෙන දෙයක්. ඒත් අද සමජයේ සමහර ආදරවන්තයින් ආදරේ විදිනවා වෙනුවට ආදරේ විදවනවා.. මේ එහෙම ආදරේ විදවන ඔබ වෙනුවෙන්ම සැකසූ පිටුවකි..

No comments:

Post a Comment