Wednesday, February 22, 2012



අන්සතු මලක්........



මම අදටත් ඔයට ආදරේ ... එත් ඔය දෑන් වෙන කෙනෙක්ට අයිති... එ කොහොම උනත් මට අදටත් මතක් වෙනව ඔයයි මමයි ඈවිදගෙන ගිය තෑන්... දෑන් මට එ තෑන් වලින් යද්දි ඔයව මතක් වෙනව ... එ වෙලවට මගේ දෙනෙත් වලට කදුලු පවා එන්නව.... ඒ මොනව උනත් මම තම ඔයට හිතින් ආදරේ කරනව....මම දන්නව ඔයව මට කවදවත් ලබෙන්නෙ නෑ කියල එත් ඔයව ලෙසියෙන් මට අමතක කරන්න බෑ.... හෑමදාම රෑට මම ඔයට කතකරල බුදුසරනයි. පරිස්සමින් ඉන්න කියල මම නිදගන්න යන්නේ... එත් දෑන් මට රෑට නින්ද යන්නෙත් නෑ ........ මට ඔයව එකම එක පරක් හම්බෙන්න හම්බෙන්න ආසයි .... හම්බෙනන බෑරිනම් හිනෙන්වත් අවිත් ඔයගේ ඔය සුදු මූන පෙන්නනල.. ආදරේයි කියල යන්න වස්තුවේ....... ඔය හිනෙන් හරි එහෙම කියන දවස එනකන් මම මග ගලගෙන ඉන්නව මගෙ රත්තරනේ... මොනව උනත් මම හෑමදාම ඔයට විතරමඉ ආදරේ.... ඔය තමයි මගේ පන රත්තරනේ.....

No comments:

Post a Comment