Wednesday, February 22, 2012

දුක් වින්ද හදවතක්.......

 

පාසල් යන කාලේ හරිම සුන්දරයි.. ඒ සුන්දර කාලය තියෙන්නේ ටික කාලයක් කියා ඒ දවස් වල හිතුන් නැති උනාට දැන් එකහොදට තේරෙනවා.. කොහොම හරි ඒ දවස් වල මගේ හිතේ කෙනෙක් ගැන අදහසක් තිබ්බ.. එක මම එයට කිව්වත් එක එය පිලිගත්තෙ නෑ... ඒත් මම හිතින් එයට ආදරේ කලා... පහු ගිය දවසක මම ගමේ ගියා... ඒ ගිය වෙලේ දැක්ක දේ නිසා මට ගොඩාක් දුක හිතුනා... මගේ හිතේ හිටිය ගෑණුළමයා මගේ හොදම යාළුව එක්ක ඉන්නව දැක්ක නිසා.. මම අදටත් ඒ ගෑණුළමයට ගොඩක් ආදරේ.. අපි O/L වලදි තමයි ගොඩාක් ල0 උනේ.. ඒ කාලේ අපි දෙන්න එකට කෑම කවේ එකට එක බස් එකේ ගියේ ආවේ... එයාගේ හිතට දුකක් දැනුනම එ දුක මාත් එක්ක කිව්වා මට ඒවා ගොඩක් මතකයි... ඒත් එහෙම හිටපු ඔයද මේ වෙනස් උනේ... මම හිතුවෙ අපි දෙන්නගෙ යාළුමට වඩා එහා දෙයක් තියෙනව කියලා... එත් ඔයාගෙන් මම ඒ ගැන ඇහුව වෙලේ ඔයා කියපු දේ ඔයට මතකද සුදු... ඔය කිව්වේ මට ටිකක් කල් දෙන්න කියල ඔයා එහෙම කියලා මම ඔය වෙනුවෙන් කොච්චර කලයක් බලන් හිටියද?? එත් දැන් නම් මට මේ ජිවිතේම එපා වෙලා... ඇත්තම කියනවනම් මට දැන් අපි ගිය බස් එකක නැගල යද්දි ඒ දවස් වල අපි ගියපු හැටි මතක් වෙනවා.. මොනා කරත් මොනා කිව්වත් දැන් වඩක් නෑ.. මම මගේ හිත හදාගන්නම් .. එත් යළුවෙක් විදියට ඔයට එක දෙයක් කියන්නම්.. කවම කවදාකවත් කිසිම කොල්ලෙක්ට බොරු බලාපොරොත්තු දෙන්න එපා... මගේ හිතේ තියන දුක කටවත් කියන්නත් බෑ... එ දුක වෙන කටවත් දැනෙන්න දෙන්නෙත් නෑ.... මොනා උනත් මම ගමේ ආපු හැම දවසක හවසට අපි දෙන්න කත කර කර හිටිය බස් හෝල්ට් එකෙ වඩිවෙලා බලන් ඉන්නවා කවදා හරි ඔය ඒ කියලා..........

No comments:

Post a Comment